ජ.වි.පෙ 'පාද සටන' කළුතරින් ඇරඹෙයි

ආණ්ඩුවට එරෙහි ජ.වි.පෙ 'පාද සටන' කළුතරින් ඇරඹෙයි

by Staff writer 07-07-2019 | 12:21 PM

COLOMBO (News 1st) - ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ 'පාද සටන' නමින් නව ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

කළුතර නගරයේ එම පා ගමනට ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු දේශපාලන මණ්ඩල සභිකයින් සහභාගී වී සිටි.