ජී ලෝන් කන්දේ හටගත් ගින්න පාලනය කෙරේ

ජී ලෝන් කන්දේ හටගත් ගින්න පාලනය කෙරේ

ජී ලෝන් කන්දේ හටගත් ගින්න පාලනය කෙරේ

කර්තෘ Staff writer

07 Jul, 2019 | 9:19 am

COLOMBO (News 1st) – මොණරාගල, ජී ලෝන් කන්දේ හටගත් ගින්න මේ වනවිට පාලනය කර තිබේ.

මෙම ගින්න හටගෙන ඇත්තේ ඊයේ සවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මොණරාගල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂකවරයා පැවසුවේ, ඊයේ පස්වරුවේ කන්දේ තුන් පැත්තකින් ගින්න හටගත් බවයි.

ගින්න හේතුවෙන් ජීවිත හා දේපොළ හානි කිසිවක් සිදුව නොමැත.

මොණරාගල පොලීසිය මේ වන විට වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]