ජනපතිවරණයේ රාජකාරිවලට නිලධාරීන් පුහුණු කිරීම ඉදිරි සතියේ

ජනපතිවරණයේ රාජකාරිවලට නිලධාරීන් පුහුණු කිරීම ඉදිරි සතියේ

ජනපතිවරණයේ රාජකාරිවලට නිලධාරීන් පුහුණු කිරීම ඉදිරි සතියේ

කර්තෘ Staff writer

07 Jul, 2019 | 7:41 am

COLOMBO (News 1st) – ජනාධිපතිවරණයේ රාජකාරිවල නිරත වන රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීම ඉදිරි සතියේ ආරම්භ කරන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.

එම කොමිසම සඳහන් කළේ, ජනාධිපතිවරණය පැවැත්වීමට මේ වනවිට සූදානම් වෙමින් සිටින බවයි.

පළමුව පළාත් සභා මැතිවරණය අපේක්ෂා කළ ද එය විවිධ හේතූ මත ප්‍රමාද වූ බව පැවසූ මැතවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු පැවසුවේ, ජනාධිපතිවරණය නිසි කලට පැවැත්වීමට සියලු සැලසුම් සකස් කර ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]