ආණ්ඩුවට එරෙහි ජ.වි.පෙ ‘පාද සටන’ කළුතරින් ඇරඹෙයි

ආණ්ඩුවට එරෙහි ජ.වි.පෙ ‘පාද සටන’ කළුතරින් ඇරඹෙයි

ආණ්ඩුවට එරෙහි ජ.වි.පෙ ‘පාද සටන’ කළුතරින් ඇරඹෙයි

කර්තෘ Staff writer

07 Jul, 2019 | 12:21 pm

COLOMBO (News 1st) – ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ‘පාද සටන’ නමින් නව ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

කළුතර නගරයේ එම පා ගමනට ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු දේශපාලන මණ්ඩල සභිකයින් සහභාගී වී සිටි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]