කොල්ලුපිටියේදී ඉරාන ජාතිකයෙකු අත්අඩංගුවට

වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඉරාන ජාතිකයෙකු අත්අඩංගුවට

by Staff writer 06-07-2019 | 11:15 AM

COLOMBO (News 1st) - කොල්ලුපිටිය ප්‍රදේශයේදී ඉරාන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඉරාන ජාතිකයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. සැකකරු අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව වේ.