"රටට හානිකර කිසිදු ගිවිසුමකට ඉඩ දෙන්නේ නැහැ"

"රටට හානිකර කිසිදු ගිවිසුමකට ඉඩ දෙන්නේ නැහැ" - ජනපති

by Staff writer 06-07-2019 | 12:18 PM

COLOMBO (News 1st) - විදෙස් රටවල් සමග රටට හානිකර කිසිදු ගිවිසුමකට අත්සන් කිරීමට සිය ධූර කාලය තුළ ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.

ඔහු ඒ අදහස් පළ කළේ, රට වෙනුවෙන් එකට සිටිමු මොණරාගල දිස්ත්‍රික් වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය සහ සමාප්ති වැඩසටහනට එක්වෙමිනි.