by Staff writer 06-07-2019 | 3:41 PM
COLOMBO (News 1st) - දිවයින පුරා සිදු කළ මෙහෙයුමකින් බීමත් රියැදුරන් 363 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ඊයේ උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා සිදු කළ මෙහෙයුමකිනි.
බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ඊයේ ආරම්භ කෙරුණු අතර එය මාසයක ක්‍රියාත්මක වේ.