දශක දෙකකට පසු කැලිෆෝනියාවේ ප්‍රබල භූ චලනයක්

කැලිෆෝනියාවේ මැග්නිටියුඩ් ඒකක 7.1 ක භූ චලනයක්

by Staff writer 06-07-2019 | 10:54 AM

News 1st - අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ, රිඩ්ගේක්‍රෙස්ට් නගරය ආසන්නයේ මැග්නිටියුඩ් ඒකක 7.1 ක ප්‍රභලත්වයෙන් යුත් භූ චලනයක් හටගෙන තිබේ.

ඒ, ඊයේ වාර්තා වූ මැග්නිටියුඩ් ඒකක 6.4 ක ප්‍රභල භූ චලනයෙන් අනතුරුවයි. අද සිදු වූ භූ චලනයෙන් අනතුරුව තව ත් පසු කම්පන 1400 ක් වාර්තා වී ඇතැයි විදෙස් වාර්තා අනාවරණ කළේ ය. දශක දෙකකට පසුව කැලිෆෝනියාවෙන් වාර්තා වූ ප්‍රභලතම භූ චලනය මෙයයි.

වෙනත් ලිපි