කැලිෆෝනියාවේ මැග්නිටියුඩ් ඒකක 7.1 ක භූ චලනයක්

කැලිෆෝනියාවේ මැග්නිටියුඩ් ඒකක 7.1 ක භූ චලනයක්

කැලිෆෝනියාවේ මැග්නිටියුඩ් ඒකක 7.1 ක භූ චලනයක්

කර්තෘ Staff writer

06 Jul, 2019 | 10:54 am

News 1st – අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ, රිඩ්ගේක්‍රෙස්ට් නගරය ආසන්නයේ මැග්නිටියුඩ් ඒකක 7.1 ක ප්‍රභලත්වයෙන් යුත් භූ චලනයක් හටගෙන තිබේ.

ඒ, ඊයේ වාර්තා වූ මැග්නිටියුඩ් ඒකක 6.4 ක ප්‍රභල භූ චලනයෙන් අනතුරුවයි.

අද සිදු වූ භූ චලනයෙන් අනතුරුව තව ත් පසු කම්පන 1400 ක් වාර්තා වී ඇතැයි විදෙස් වාර්තා අනාවරණ කළේ ය.

දශක දෙකකට පසුව කැලිෆෝනියාවෙන් වාර්තා වූ ප්‍රභලතම භූ චලනය මෙයයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]