06-07-2019 | 12:53 PM
COLOMBO (News 1st) - ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව දේශපාලන පක්ෂ 6 ක් ලියාපදිංචිය සඳහා ඉල්ලීම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
කෙසේ වෙතත් අදාළ නව පක්ෂ පවතින තත්ත්වය යටතේ ලියාපදිංචි කළ නොහැකි බවට දැනුම් දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ ප්රකාශකයකු සඳහන් කළේ ය.
ඒ, පළාත් පාලන මැතිවරණයට අදාළව ...