දැවෙන විහඟුන්, විශේෂ දර්ශනයක් අද පස්වරුවේ

දැවෙන විහඟුන් සිනමා පටයේ විශේෂ දර්ශනයක් අද පස්වරුවේ

by Staff writer 05-07-2019 | 10:44 AM
COLOMBO (News 1st) - සංජීව පුෂ්පකුමාර මහතාගේ දැවෙන විහඟුන් සිනමා පටයේ විශේෂ දර්ශනයක් අද පස්වරු 5.30ට තිරගත වේ. ඒ, ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ පැවැත්වෙන සාර්ක් සිනමා උළෙලේදී ය. සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය සංවිධාන කරන සිනමා උළෙලට ඕනෑම අයෙකුට නොමිලේ සහභාගී විය හැකි ය.