“ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිදු ගැටලුවක් නැහැ” – ජනපති

“ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිදු ගැටලුවක් නැහැ” – ජනපති

“ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිදු ගැටලුවක් නැහැ” – ජනපති

කර්තෘ Staff writer

05 Jul, 2019 | 6:42 pm

COLOMBO (News 1st) – ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා සඳහන් කළේ, අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත සංවිධානය මේ වනවිට ශ්‍රී ලංකාව තුළ විනාශ කර ඇති බවයි.

රටේ ස්ථිර සාමයක් ගොඩනැගී තිබෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, පොළොන්නරුව ආනන්ද විද්‍යා නිකේතනයේ ඉදිකෙරුණු දෙමහල් භික්ෂු නේවාසිකාගාර ගොඩනැගිල්ල සඟ සතු කොට පූජා කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]