04-07-2019 | 4:00 PM
COLOMBO (News 1st) - අක්මීමන, මානවිල ප්‍රදේශයේ කනිෂ්ඨ විද්‍යාලයක් අසලදී ආරක්ෂක අංශ කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, යුද හමුදා සෙබළෙකුගේ ගිනිඅවියක් උදුරා ගැනීමට තැත් කළ අවස්ථාවේදී එම වෙඩි තැබීම සිදුව ඇති බව ය.
...