සමාජ මාධ්‍යවලට ප්‍රවේශවීමේ දෝෂයක්

සමාජ මාධ්‍යවලට ප්‍රවේශවීමේ දෝෂයක්

by Staff writer 03-07-2019 | 9:00 PM

(News 1st) - අමෙරිකාව, යුරෝපය ඇතුළුව ලොව පුරා ඇතැම් රටවල Facebook, Whatsapp ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට එම වෙබ් අඩවිවලට ප්‍රවේශවීමේ දෝෂයක් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.