හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු රෝහල්ගත කෙරේ

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු රෝහල්ගත කෙරේ

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු රෝහල්ගත කෙරේ

කර්තෘ Staff writer

02 Jul, 2019 | 10:04 am

COLOMBO (News1st) : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අද දිනයේ පැමිණිය නොහැකි බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා දැනුම්දී තිබේ.

ඒ , ඔහු හදිසියේ රෝහල්ගත වීම හේතුවෙනි.

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන්නැයි දැනුම් දී තිබිණ.

ඒ අප්‍රේල් 21 වනදා සිදු වූ ප්‍රහාරයට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහායි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]