එජාප ජනපති අපේක්ෂකයා ගැන මංගල කතා කරයි

එ.ජා.ප. ජනපති අපේක්ෂකයා විය යුත්තේ සජිත් ප්‍රේමදාසයි - ඇමති මංගල සමරවීර කියයි

by Staff writer 02-07-2019 | 8:03 PM
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙබ් අඩවියකට ප්‍රකාශයක් ලබා දී තිබේ. මංගල සමරවීර මහතා මෙහිදී සඳහන් කර ඇත්තේ, සජිත් ප්‍රේමදාස මහතා ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කර දිනවීමට කටයුතු කරන බව ය.