එ.ජා.ප. ජනපති අපේක්ෂකයා විය යුත්තේ සජිත් ප්‍රේමදාසයි – ඇමති මංගල සමරවීර කියයි

එ.ජා.ප. ජනපති අපේක්ෂකයා විය යුත්තේ සජිත් ප්‍රේමදාසයි – ඇමති මංගල සමරවීර කියයි

එ.ජා.ප. ජනපති අපේක්ෂකයා විය යුත්තේ සජිත් ප්‍රේමදාසයි – ඇමති මංගල සමරවීර කියයි

කර්තෘ Staff writer

02 Jul, 2019 | 8:03 pm

COLOMBO (News 1st) – එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙබ් අඩවියකට ප්‍රකාශයක් ලබා දී තිබේ.

මංගල සමරවීර මහතා මෙහිදී සඳහන් කර ඇත්තේ, සජිත් ප්‍රේමදාස මහතා ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කර දිනවීමට කටයුතු කරන බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]