කසල තේ කිලෝ 33,685ක් STF භාරයට

කසල තේ කිලෝ 33,685ක් STF භාරයට

by Staff writer 01-07-2019 | 12:21 PM
COLOMBO (News 1st) : කොළඹ, ආදුරුප්පුවීදිය ප්‍රදේශයේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝග්‍රෑම් 33685 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම කසළ තේ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50 කට අධිකයි. වැඩිදුර විමර්ශන සඳහා සැකකරු සහ කසළ තේ තොගය ආදුරුප්පුවීදිය පොලීසියට භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.