විලියම් – කේට් පකිස්ථානයේ සංචාරයකට සැරසෙති

විලියම් – කේට් පකිස්ථානයේ සංචාරයකට සැරසෙති

විලියම් – කේට් පකිස්ථානයේ සංචාරයකට සැරසෙති

කර්තෘ Staff writer

01 Jul, 2019 | 7:24 am

COLOMBO (News 1st) : බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් කුමරිය මුල් වරට පකිස්ථානයේ සංචාරයක නිරත වීමට සූදානම් වන බව වාර්තා වේ.

චාල්ස් කුමරු සහ කැමිලා කුමරිය 2006 වසරේ පකිස්ථානයේ සංචාරය කර වසර 13 කට පසු විලියම් කුමරු සහ කේට් කුමරිය පකිස්ථානයේ සංචාරයක නිරතවීම විශේෂත්වයකි.

මෙම සංචාරයෙන් බ්‍රිතාන්‍යය පකිස්ථානය පිළිබඳව දක්වන උනන්දුව පැහැදිලි බව බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]