කසල තේ කිලෝ 33,685ක් STF භාරයට

කසල තේ කිලෝ 33,685ක් STF භාරයට

කසල තේ කිලෝ 33,685ක් STF භාරයට

කර්තෘ Staff writer

01 Jul, 2019 | 12:21 pm

COLOMBO (News 1st) : කොළඹ, ආදුරුප්පුවීදිය ප්‍රදේශයේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝග්‍රෑම් 33685 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම කසළ තේ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50 කට අධිකයි.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරු සහ කසළ තේ තොගය ආදුරුප්පුවීදිය පොලීසියට භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]