01-07-2019 | 4:02 PM
COLOMBO (News 1st) - ඇමති ආරක්ෂක අංශයට අනියුක්ත පොලිස් නිලධාරියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ පුත් ඉෂාර චතුරංග අබේසේකර ලබන 04 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, සැකකරු අද පස්වරුවේ හලාවත ප්රධාන මහේස්ත්රාත් ර...