by Staff writer 30-06-2019 | 8:12 AM
COLOMBO (News 1st) : යාපනය, නෙල්ලිඅඩි, තිල්ලියන් පාලම අසල තිබී කේරල ගංජා කිලෝග්‍රෑම් 193 යි ග්‍රෑම් 600 ක් සොයාගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත මෙම කේරළ ගංජා තොගය සොයාගත් බවයි.
ඊට සම්බන්ධ කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.