තිල්ලියන් පාලම අසලින් කේරල ගංජා කිලෝ 193ක් සොයා ගැනේ

තිල්ලියන් පාලම අසලින් කේරල ගංජා කිලෝ 193ක් සොයා ගැනේ

තිල්ලියන් පාලම අසලින් කේරල ගංජා කිලෝ 193ක් සොයා ගැනේ

කර්තෘ Staff writer

30 Jun, 2019 | 8:12 am

COLOMBO (News  1st) : යාපනය, නෙල්ලිඅඩි, තිල්ලියන් පාලම අසල තිබී කේරල ගංජා කිලෝග්‍රෑම් 193 යි ග්‍රෑම් 600 ක් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත මෙම කේරළ ගංජා තොගය සොයාගත් බවයි.

ඊට සම්බන්ධ කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]