කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම ඇනහිටී

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම ඇනහිටී

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම ඇනහිටී

කර්තෘ Staff writer

30 Jun, 2019 | 11:55 am

COLOMBO (News 1st) : කොළඹ 13, 14 සහ 15 ප්‍රදේශවලට පැය 8 ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබේ.

අද රාත්‍රී 7 පමණ දක්වායි.

ඊට හේතු වී ඇත්තේ අඹතලේ සිට කොළඹ එළිහවුස් ජල තටාකයට ජලය රැගෙන යන නළ මාර්ගයක මට්ටක්කුලිය ප්‍රදේශයෙන් ඇති වූ කාන්දුවකි.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කොළඹ ප්‍රදේශය භාර සහකාර සාමානාධිකාරී ඒ. කේ. කපුරුගේ මහතා සඳහන් කළේ නළයේ අලුත්වැඩියා කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]