by Staff writer 29-06-2019 | 8:50 PM
COLOMBO (News 1st) - වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු වෘත්තීය ගැටලු 4ක් මුල් කර ගනිමින් විදුහල්පති හා ගුරු සංගම් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹීමට තීරණය කර තිබේ.
අද විදුහල්පති හා ගුරු සංගම් එකමුතුව මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව කියා සිටියේ ය.