29-06-2019 | 12:46 PM
News 1st - චීන භාණ්ඩ සඳහා තවදුරටත් තීරුබදු අය නොකිරීමට අමෙරිකාව එකඟවී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දෙරටේ නායකයින් ජපානයේ ඔසාකා නුවරදී පැවැත්වෙන ජි 20 සමුළුව අතරතුර පැවැති සාකච්ඡාවලදී මෙම එකඟතාවයට පැමිණ ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ, චීන ජනාධිපතිවර...