බදුල්ලේදී හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

බදුල්ලේදී හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 28-06-2019 | 11:31 AM

COLOMBO (News 1st) - බදුල්ල, බෝගහමඩිත්ත ප්‍රදේශයේදී හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 885 ක් සිය භාරයට ගත් බවයි. සැකකරු 29 හැවිරිදි හාලිඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.