එල්ලා මැරීම වළක්වන්නැයි ඉල්ලා පෙත්සමක්

එල්ලා මැරීම වළක්වන්නැයි අතුරු තහනම් නියෝගයක් ඉල්ලා පෙත්සමක්

by Staff writer 28-06-2019 | 2:10 PM

COLOMBO (News 1st) - මරණ දඬුවම නියම කර ඇති පුද්ගලයින් එල්ලා මැරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මාලින්ද සෙනවිරත්නගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්.