28-06-2019 | 4:06 PM
COLOMBO (News 1st) - මරණ දණ්ඩනය ක්රියාත්මක කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 2 වන දා කැඳවීමට තීරණය කෙරිණි.
ඒ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා අභියාචනාධිකරණයේදී වූ එකඟතාව අනුව ය.
ඔහු ප්රකාශ කළේ, අද සිට සතියක් යන තුරු මරණ දණ්ඩනයට නියමව...