27-06-2019 | 5:22 PM
COLOMBO (News 1st) : දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කීරිමේ ගැසට් නිවේදනය නිකුත් වී තිබේ.
ඒ ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතුවයි.
එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්, දෙපාර්තමේන්තුවකින් , පළාත් පාලන ආයතනයකින් , සමුපකාර සමිතියකින් හෝ ශාඛාවකින්...