by Staff writer 26-06-2019 | 6:20 PM
COLOMBO (News 1st) : ඉදිරි සති දෙක තුළ මරණ දණ්ඩනය ක්‍රියාත්මක වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා අද ප්‍රකාශ කළේ, මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු වැරදිකරුවන් 4 දෙනෙකු එල්ලා මැරීමේ නියෝගයට තමා අත්සන් කළ බවයි.
අද මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ ජනාධිපතිවරයා එම කරුණු අනාවරණ කළ අතර එය ක්‍රියාත්මක වන කාල වකවානුව පිළිබඳව අදහස් පළ කළේ කොලොන්නාවේ අද පැවති උත්සවයකදීයි.
https://www.youtube.com/watch?v=Ps8VYoZ7Sfk