ජනමත විචාරණ කතාව අසත්‍යක් – ජනපති

ජනමත විචාරණ කතාව අසත්‍යක් – ජනපති

ජනමත විචාරණ කතාව අසත්‍යක් – ජනපති

කර්තෘ Staff writer

26 Jun, 2019 | 9:18 am

COLOMBO (News 1st) – ජනමත විචාරණයක් පැවැත්වීමට යන බවට පළ වන වාර්තා අසත්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී ය.

කවුරුන් ජනාධිපති වුව ද 19 වන සංශෝධනය අහෝසි කළ යුතු බවත්, නැතහොත් රට ඉදිරියට නොයනු ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය.

ජනාධිපතිවරයා සඳහන් කළේ, ඉදිරි ජනාධිපතිවරණයට පෙර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නේ නම් එය යහපත් පියවරක් වනු ඇති බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]