
ජනමත විචාරණ කතාව අසත්‍යක් – ජනපති
ජනමත විචාරණ කතාව අසත්‍යක් – ජනපති
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – ජනමත විචාරණයක් පැවැත්වීමට යන බවට පළ වන වාර්තා අසත්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී ය.
කවුරුන් ජනාධිපති වුව ද 19 වන සංශෝධනය අහෝසි කළ යුතු බවත්, නැතහොත් රට ඉදිරියට නොයනු ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය.
ජනාධිපතිවරයා සඳහන් කළේ, ඉදිරි ජනාධිපතිවරණයට පෙර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නේ නම් එය යහපත් පියවරක් වනු ඇති බව ය.
- තවත් කොරෝනා මරණ 02ක්..
- 17 හැවිරිදි ෂුක්රා මුනව්වර් ‘සිරස ලක්ෂපති’ මිලියන 2 දිනා ගනී..
- ලොව ප්‍රකට අමෙරිකානු සන්නිවේදකයෙකු වූ ලැරී කිංග් මියයයි
- කලා කීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාසගේ අවසන් කටයුතු අනිද්දා..
- අවුරුදු 10ක දැරියකට මරු කැඳවූ TikTok
- එඩ්වින් ආරියදාසයන්ගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්
- නැණ පහන දල්වා නිවී ගිය මිණි පහන, කලාකීර්ති එඩ්වින් ආරියදාසයන්..
- රැඳවියෙකුට දුරකතනයක් දීමට තැත් කළ බන්ධනාගාර නියාමකවරයෙකුගේ වැඩ තහනම්..
- සෞඛ්‍ය අමාත්‍යවරියටත් කොරෝනා..
- පොඩි ලැසීගේ ගෝලයෙකු ගිනි අවි 2 ක් සමග කොටු