26-06-2019 | 11:17 AM
COLOMBO (News 1st) - විශ්රාමික නිලධාරීන් දුම්රිය සේවයට යළි බඳවා ගැනීමට තීරණය කර තිබේ.
ප්රවාහන අමාත්යංශය සඳහන් කළේ මේ යටතේ විශ්රාමික එන්ජින් රියැදුරන්, නියාමකයින්, ස්ථානාධිපතිවරුන්, සංඥා පරීක්ෂකයින්, මාර්ග පරීක්ෂකයින් යළි සේවයට එක් කිරීමට තීරණය කර ඇති බව ය.
අදාළ බඳවා ගැනීම සඳහා අනිද්දා නාරා...