25-06-2019 | 2:08 PM
COLOMBO (News 1st) : ගලෙන්බිඳුණුවැව ප්රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසට වෙඩි ප්රහාරයක් එල්ල වී තිබේ.
පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නොමැති බවයි.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ, සභාපතිවරයා නිවසේ සිට ඇති අතර, වෙඩි තැබීම සිදුව ඇති බව දැනගෙන ඇත්තේ අද උදෑසන බව ද පොලීසි...