by Staff writer 24-06-2019 | 10:06 PM
News 1st - ඉරානයට එරෙහිව දැඩි සම්බාධක පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, ඉරාන අධ්‍යාත්මික නායක අයිතුල්ලා අලි කමේනිගේ කාර්යාලයට ද මෙම සම්බාධක අදාළ බවයි.
දැනටත් අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව සම්බාධක පනවා ඇති අතර මෙම නව සම්බාධක පනවා ඇත්තේ ඊට අමතරව බව ද විදෙස් වාර්තාවල සඳහන් විය.