by Staff writer 24-06-2019 | 12:51 PM
COLOMBO (News 1st) : කළුතර දිස්ත්‍රික්කයේ රජයේ රෝහල්වල සියලුම වෛද්‍යවරුන් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමය සඳහන් කළේ, අද පස්වරුවේ විධායක කමිටුව රැස්වීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරනු ඇති බවයි.