V-Force එක්ව කරන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන

V-Force එක්ව කරන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ තව ත් අදියරක් අද වත්තලදී

by Staff writer 23-06-2019 | 7:16 AM

COLOMBO (News 1st) - V-Force බල ඇණියේ සහයෝගයෙන් කරන විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ තව ත් අදියරක් වත්තල, කෙරවලපිටිය විද්‍යාලෝක මහා විද්‍යාලයේදී අද පැවැත්වේ.

මානසික චිකිත්සාව, විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර, උපදේශන සේවා ඇතුළත්ව මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් එයින් මුදා ගන්නා ආකාරය පිළිබඳව විශේෂ දැනුවත් කිරීමක් මෙහිදී සිදු වේ. ඒ සඳහා අනුග්‍රහය දක්වන්නේ නිව්ස්ෆස්ට් ය.