යහපත් රටක් සඳහා 18,19 වැනි සංශෝධන අහෝසි කළ යුතුයි

යහපත් රටක් ගොඩනැගීමට නම් ව්‍යවස්ථාවෙන් 18 සහ 19 වැනි සංශෝධන අහෝසි කළ යුතුයි - ජනපති

by Staff writer 23-06-2019 | 12:48 PM

COLOMBO (News 1st) - යහපත් රටක් ගොඩනැගීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් 18 සහ 19 වැනි සංශෝධන අහෝසි කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකට එක්වෙමිනි. https://www.youtube.com/watch?v=XiF3O8dHHZQ