23-06-2019 | 11:45 AM
COLOMBO (News 1st) - කිරින්ද යාල ප්රදේශයේදී මුහුදු රළ පහරකට හසුවීමෙන් එකම පවුලේ පියෙකු සහ දියණියන් දෙදෙනෙකු අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත් වූහ.
37 හැවිරිදි නුවන් විජේසූරිය, සිය කුඩා දරු දෙදෙනා හා බිරිඳ සමග ඊයේ පස්වරුවේ විනෝද චාරිකාවක් සඳහා කිරින්ද ප්රදේශයට පැමිණ තිබුණේ, නිදහසේ කාලය ගත කිරීමේ අරමුණිනි...