22-06-2019 | 12:31 PM
COLOMBO (News 1st) - පානදුර, හොරේතුඩුව ප්රදේශයේ සිදු කළ වැටලීමකදී තහනම් පිහි තොගයක් සහ විදේශීය මත්පැන් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, යුද හමුදාව සමග එක් ව ඊයේ උදෑසන 9.00 සිට පස්වරු 4.00 දක්වා වැටලීම ක්රියාත්මක කළ බවයි.
එහිදී විදේශීය රටක නිෂ්පාදිත මත්පැන් බෝතල් 32 ...