රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාවක් පාර්ලිමේන්තුවට

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාවක් පාර්ලිමේන්තුවට

by Staff writer 21-06-2019 | 4:29 PM

COLOMBO (News 1st) - රාජ්‍ය ආයතන 838 ක විමර්ශන ඇතුළත් රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ඒ, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා විසිනි. 2017 වර්ෂයේ ගිණුම් වර්ෂයට අදාළව පළාත් පාලන ආයනත 230 ක ගිණුම් ඇතුළත්ව මෙම වාර්තාව සකස් කර ඇත.