21-06-2019 | 1:52 PM
COLOMBO (News 1st) - කොළඹ ප්රදේශ කිහිපයකට හෙට පෙරවරු 9.00 සිට පැය 15ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කොළඹ, දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්රදේශවලට අදාළ කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටවනු ඇති.
ඊට අමතරව මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව නගර සභ...