පාර්ලිමේන්තු සංකීර්ණය අවට දැඩි රථ වාහන තදබදයක්

විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණය අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක්

by Staff writer 20-06-2019 | 9:52 AM

COLOMBO (News 1st) - බත්තරමුල්ල, පාර්ලිමේන්තුව ආශ්‍රිත මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් පවතින බව පොලීසිය පවසයි.

ඒ, පැලවත්ත සහ සෙවනගල සීනි කර්මාන්ත ශාලාවල සේවකයින් ආරම්භ කර ඇති විරෝධතාවක් හේතුවෙනි.