20-06-2019 | 4:19 PM
COLOMBO (News 1st) - හංවැල්ල, පනාගොඩ මාර්ගයේ දිගලවත්ත ප්රදේශයේදී සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, අද අලුයම ත්රිරෝද රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය.
අනතුර සිදු වන අවස්ථාවේ ත්රිරෝද රථයේ 8 දෙනෙකු සිට ඇති අතර ඔවුන් සියලු දෙනා තුවාල ලබා හෝමාග...