19-06-2019 | 1:35 PM
COLOMBO (News 1st) - ඇමරිකානු රාජ්ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්රී ලංකා සංචාරය අවලංගු කර ඇතැයි කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය අද නිවේදනය කළේ ය.
එම නිවේදනයේ දැක්වුණේ, ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මහතා සමග ජපානයේ පැවැත්වෙන ජී.20 සමුළුවට සහභාගීවීමට සිදුවී ඇති බැවින් රාජ්ය ලේකම්වරයා මෙම තීරණය ගෙන ඇ...