ශ්‍රී ලනිප - පොහොට්ටු සාකච්ඡා කල්යයි

ශ්‍රී ලනිප - පොහොට්ටු සාකච්ඡා කල්යයි

by Staff writer 17-06-2019 | 11:21 AM
COLOMBO (News 1st) : නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා කල් දමා තිබේ. නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ, එය ලබන සතියේ බදාදා දිනයේදී පැවැත්විමට තීරණය කර ඇති බවයි. https://www.youtube.com/watch?v=kG5mHGRuzzk