මිහින්තලේ ප්‍රා. සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට

මිහින්තලේ ප්‍රා. සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට

by Staff writer 17-06-2019 | 11:51 AM
COLOMBO (News 1st) : මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, මිහින්තලේ ප්‍රදේශයේදී තරුණයන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් සැකපිට ඔහු අත්අඩංගුවටගත් බවයි. සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.