කාත්තන්කුඩි OIC පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට

කාත්තන්කුඩි OIC හා හිටපු OIC 21 ප්‍රහාරය ගැන සොයන කාරක සභාව හමුවට

by Staff writer 17-06-2019 | 6:26 AM
COLOMBO (News 1st) : කාත්තන්කුඩි පොලීසියේ වත්මන් ස්ථානාධිපතිවරයා සහ හිටපු ස්ථානාධිපතිවරයා අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවා තිබේ. එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසුවේ, තවත් මුස්ලිම් සංවිධානයක් ද හෙට පැවැත්වෙන කාරක සභාව හමුවට කැඳවා ඇති බවයි.