ජනපති, රුසියානු ජනපති හමුවෙයි

ජනපති, රුසියානු ජනපති හමුවෙයි

by Staff writer 16-06-2019 | 8:05 AM

COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා හමුවිය.

ඒ, ටජිකිස්ථානයේදීයි. එහි පැවැති ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවිමේ පියවර පිළිබඳ සමුළුව අවසානයේදී නායකයින් දෙදෙනා අතර මෙම හමුව සිදුවිණි.