ටජිකිස්ථාන සංචාරය නිම කරමින් ජනපති යළි දිවයිනට

ටජිකිස්ථාන සංචාරය නිම කරමින් ජනපති යළි දිවයිනට

ටජිකිස්ථාන සංචාරය නිම කරමින් ජනපති යළි දිවයිනට

කර්තෘ Staff writer

16 Jun, 2019 | 10:42 am

COLOMBO (News 1st) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේ ය.

ඒ, ටජිකිස්ථානයේ පැවති ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුවේ විශේෂ දේශනයකට සහභාගීවීමෙන් අනතුරුවයි.

තෙදින නිල සංචාරය අතුරතුර ජනාධිපතිතුමා ටජිකිස්ථාන ජනාධිපතිතුමා සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත් විය.

ජනාධිපතිතුමා ඊයේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා ද හමුවිණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]