නකල්ස් රක්ෂිතයේ නැගෙනහිර බෑවුමේ ගින්නක්

නකල්ස් රක්ෂිතයේ නැගෙනහිර බෑවුමේ ගින්නක්

by Staff writer 15-06-2019 | 7:36 AM

COLOMBO (News 1st) - උඩුදුම්බර, කහටගොල්ල ප්‍රදේශයේ නකල්ස් රක්ෂිතයේ නැගෙනහිර බෑවුම ආශ්‍රිතව හටගත් ගින්න තවදුරටත් පැතිර යමින් තිබේ.

නකල්ස් අඩවි වන නිලධාරි එන්.ටී.පී. කරුණාරත්න මහතා පැවසුවේ, ප්‍රදේශයේ පවතින අධික සුළං තත්ත්වය සමග ගින්න පැතිර යාමට හේතුවී ඇති බවයි. [audio wav="https://cdn.newsfirst.lk/sinhala-uploads/2019/06/06-15-N-T-P-KARAUANARATHNA.wav"][/audio] [audio wav="https://cdn.newsfirst.lk/sinhala-uploads/2019/06/06-15-SALINDA-DISANAYAKA.wav"][/audio]