15-06-2019 | 12:36 PM
COLOMBO (News 1st) - කයිට්ස්, තිරතිව් දූපතේ සඟවා තිබියදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, තිරතිව් දූපතේ පඳුරක් අසළ පොලිතීන් කවරයකින් ආවරණය කර සඟවා තිබියදී එම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගත් බවයි.
එහි තිබී ටී.එන්.ටී/ සීෆෝ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 ක...