චීනයට බලපෑ ගංවතුර තත්ත්වයෙන් 61 දෙනෙක් මරුට

චීනයට බලපෑ ගංවතුර තත්ත්වයෙන් 61 දෙනෙක් මරුට

by Staff writer 14-06-2019 | 9:52 AM
(News 1st) - චීනයට බලපා ඇති ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් 61 දෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඉන් පුද්ගලයින් 356000කට බලපෑම් එල්ල වී ඇති බව ය. චීනයේ දකුණුදිග සහ මධ්‍යම ප්‍රදේශවලට ගංවතුරින් බලපෑම් එල්ල වී තිබේ. ඉන් හානි වී ඇති නිවාස ගණන 9300කි.